
ඊයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පැවැත්වෙයි. දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී මෙසේ ගණන් කිරීම් කටයුතු ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අද පස්වරු 2.30 ට පෙර පලමු නිල ඡුන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම පවසයි.
The post ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි. appeared first on Lanka News Column.

0 Comments