Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පොලිස් භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි.

මැතිවරණ කොමිසම ලබාදී ඇති උපදෙස් අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ ය.

දිවයින පුරා ජංගම සංචාර හා මාර්ග බාධක ද ක්‍රියාත්මක වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();