Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු  කුරුණෑගල උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 
 
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
 
සැකකරුව අද(29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();