Ticker

6/recent/ticker-posts

Header Ads Widget

COVID19 : ලංකාවේ කොරෝනා ආසාධිතයින් 110 දක්වා ඉහලට

තවත් කොරෝනා අසාදිත රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනූව මේ වනවිට කොරෝනා ආසාදිතයින් 110 දෙනෙකු මෙරට තුල හඳුනාගෙන තිබෙනවා. 
තවත් රෝගීන් 199 දෙනෙකු තවමත් කොරෝනා අසාදනය වී ඇති බවට සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසය අසාදනය වූ රෝගීන් 9 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();