Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් කණ්ඩායම් නායකයින් මහ රැජින හමුවට

 (ක්‍රිසන්ති විතාරණ) 
 
ඊයේ(29) ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම් වල නායකයින් මුණ ගැසුණ දෙවැනි එළිසබෙත් රැජිණ ඔවුන් වෙත සුබ පැතුම් පිරිණැමීය. 
 
මේ අවස්ථාව සඳහා හැරී කුමරු, යූජින් කුමරිය සහ බියට්‍රස් කුමරිය ද සහභාගි වූවාය.  රැජිණ, ක්‍රිකට් කණ්ඩායම් නායකයින් සමග  ඡායාරූපයකට පෙනී සිටියේ මේ අයුරිණි. 
 
මේ  අතර ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත- දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා තමන් ද සහභාගි වන බව හැරී කුමරු එම අවස්ථාවේ දී පවසා තිබේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();