Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලානයේ වයස්ගතම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් වල ක්‍රීඩකයන්ගේ වයස් වල සාමාන්‍ය ගත්විට වයස්ගතම කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවට බව සදහන් වේ. 
 
එසේම ලාබාලතම කණ්ඩායම ඇෆ්ගනිස්තානයයි. 
 
කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන සහ පාකිස්තානය වැනි රටවල අලුත උපන් බිලිදුන් ලියාපදිංචි කරනු ලබන්නේ යම් කාලයක් පසුව වීමෙන් එම රටවල සාමන්‍යය සත්‍ය යැයි සැලකිය නොහැකි බවද සදහන් වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();