Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩු පක්ෂයේ සහ එජාපයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද(02) පෙරවරුවේ පැවැත්විමට නියමිතව ඇත.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිතය. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරා ගැනිමට ද නියමිතව තිබේ.
 
ජනාධිපතිතුමාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බවය.
 
රජයේ වැඩපිළිවෙල හා හෙට(03) දිනයේ ආම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්වේ. 
 
මේ අතර  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ද අද පස්රුවේ පැවැත්විමට නියමිතව තිබේ.
 
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන් ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();