Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරියානු භාෂා පරීක්ෂණය ඇරඹේ

කොරියානු රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2019 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක‍්ෂණ ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය. 
 
ඊයේ(28)දිනයේ දී මෙම කොරියානු භාෂා පරීක්ෂණය ආරම්භ විය.  
 
සති අන්ත සහ නිවාඩු දිනයන් හැර දින 77ක් මෙම පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතය. 
 
මෙවර පරීක‍්ෂණය පරිගණක ආශ්‍රයෙන් පමණක් පැවැතවෙන අතර එක් එක් විභාග අපේක‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.
 
පරිගණක ආශ්‍රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();