Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නේෂන්ස් ට්‍රස්ට් අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට ආපිකෝ සුපර්සෙන්ටර් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා රු 50,000/- ක් දිනාගැනීමට අවස්ථාව ලබාදී ඇත.

සෑම සතියකම එක් ජයග්‍රාහකයෙකු බැගින් 2019 මැයි මස අවසානය දක්වා ජයග්‍රාහකයන් 4 දෙනෙකු තෝරාගැනේ. තරගය 2019 මැයි මස 31 වන දින දක්වා වලංගු වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();