Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෝම්බ පිපිරීමෙන් මියගිය සැරයන් භාතිය ගේ මවට මුදල් පරිත්‍යාගයක්

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගියදා දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වන කේ.ඒ. ඉනෝකා ශිරානි මහත්මිය විසින් අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් භාරගත් අතර පවුලේ සාමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියෝය.

( ඡායාරූප : සුදත් සිල්වා )

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();