Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතට .

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග  පරිදි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට  බාරදී  ඇති බව  වාර්තා  වේ . මේ  අතර  වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ  කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ නියෝග  කර  ඇත.මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හට   අද  දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද  නියෝගයක්  පනවා  ඇත.

The post වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතට . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();