Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත වෙනුවෙන් පැළ සිටුවයි

පසුගිය පාස්කු ඉරු දින සිදු වූ ඛේදවාචකය හේතුවෙන් මිය ගිය සහ විපතට පත් වූවන් සිහිපත් කරමින් පැළ සිටුවීමක් සිදු කිරීමට නියමිතය. 
 
ජුනි මස 03 වන දින පෙරවරු 8.30ට  බණ්ඩාරවෙල අල්බද් රියා මුස්ලිම් මහ විද්‍යාලයට පැමිණෙන ලෙස සංවිධායකයින් සියළු ශ්‍රී ලාංකික ජනතාවට විවෘත ආරාධනාවක් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();