Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙක් මාට්ටු

– ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කොහුවල පොලිසියට ලැබුණු තොරතුරකට අනූව කොහුවල, සරණංකර මාර්ගයේ පිහිටි සුපිරි වෙළෙදසැලක දී ඉයේ(29) සවස මෙම වැටලීම සිදුකර ඇත.
 
එහිදී අදාළ කාන්තාවන් ළඟ තිබූ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 41ක් හමුව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 19 හා 20 පමණ වූ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ. 
 
මෙම කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද(30) ඉදිරිපත් කරනබව පොලිසිය පවසයි. කොහුවල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();