Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ගුවන් හමුදාපති තනතුරට සුමංගල ඩයස් පත් කෙරේ

ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ. එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද(29) සිය තනතුරෙහි දිවුරුම් දුන්නේය.

ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා අද (29) විශ්‍රාම යාමට නියමිතය.

The post නව ගුවන් හමුදාපති තනතුරට සුමංගල ඩයස් පත් කෙරේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();