Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති පාඨලීට විශේෂ ඇගයීම් සම්මානයක්...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද නාපාන පෙමසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත්සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට සමව නව චින්තනයෙන් හා දර්ශනයෙන් දූරදර්ශීව කටයුතු කරන බවට ලිඛිත සටහන් තබමින් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාට සියලු අභියෝග ජයගෙන රට දැය සමය වෙනුවෙන් අමරණීය මෙහෙවරක් සිදු කිරීමට අනන්තබල ඇති තෙරුවන් සරණ හා දේව රැකවරණය ලැබේවායැයි ප්‍රාර්ථනා කරමින් විශේෂ ඇගයීම් සම්මානයක් මහනුවර මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරයේ දී පෙරේදා (27) සන්ධ්‍යාවේ දී පිරිනැමිණි. මේ එහි අවස්ථාවකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();