Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය කාන්තාවකගේ අලුත් අත්හදා බැලීම

අධික උෂ්ණාධික කාලගුණයක් පවතින කාල තුළ තම මෝටර් රථය සිසිල්ව තබා ගැනීමට ඉන්දීය කාන්තාවක් අපූරු උපක්‍රමයක් භාවිතා කරන අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. 
 
ඇය ඒ සඳහා තම මෝටර් රථය ගවයින්ගේ ගොම හා මඩ මිශ්‍රණයකින් මෙසේ ආවරණය කර ඇත. 
 
ස්වභාවික ක්‍රමයකින් දරා ගත නොහැකි උෂ්ණත්වය පාලනය කර ගැනීමට සමත් වූ බව අහ්මදාබාද් හි සේජල් ෂාහ් පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();