Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සූමෝ‘ බලන්න ගිය ට්‍රම්ප්

(ක්‍රිසන්ති විතාරණ )
ජපානයේ සිව් දින සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ එරට සම්ප්‍රදායික සූමෝ තරඟයක් නැරඹීමට ද එක් විය. 
 
ඒ ජපාන අගමැති ෂිනෂෝ අබේ සහ ඔහුගේ බිරිඳ සමගය. 
 
තරඟය අවසානයේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිණැමීම ජනපති ට්‍රම්ප් අතින් සිදු විය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();