Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තිසරපටයේ ජෙල් මිනිසුන්ට අහිතකර නෑ – රජයේ රසපරීක්ෂක

ඉකුත් බ්‍රහස්පතින්දා (23) දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබූ තිසරපට තොගයක් සැකපිට අලෙවිකරු සමඟ අත් අඩංගුවට ගන්නා ලදි. සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි තිබූ අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රසපරීක්ෂක වෙත යොමුකරන ලදි.

රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

The post තිසරපටයේ ජෙල් මිනිසුන්ට අහිතකර නෑ – රජයේ රසපරීක්ෂක appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();