Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිකඩ වෙසක් ශීල භාවනා වැඩසටහනට ඉස්ලාම් නේවාසිකයනුත්

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

මෙවර වෙසක් පුරපසොලොස්වක පොහොය දිනය දා වැලිකඩ බන්ධනාගාරයේ පැවැති ශීල භාවනා වැඩසටහන ඇතුළු ආගමික වතාවත්සඳහා ඉස්ලාම් නේවාසිකයන්ගේ සහභාගීත්වය විශේෂත්වයක් විය.

මෙහි විශේෂත්වය වනුයේ 400කට අධික නේවාසික සිල්වතුන් සදහා සියලු ඇප උපස්ථාන ,දානය ,ගිලන් පස පිළිගැන්වීම ඇතුළු සියලු කටයුතු ඉස්ලාම් ආගමික නේවාසික රැදවියන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමයි.

විවිධ අපරාධයන්ට යොමුවීම නිසා බන්ධනාගාර ගතව දඩුවම් විදින සිරකරුවන් විසින් මෙවැනි ශීල භාවනා වැඩසටහන් පැවැත්වීම වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති නොසන්සුන්තාවය හේතු කොට ගෙන භේද බින්නව ඇති ජන සමාජය ඒකරාශී කරවීම සදහා වඩාත් ඉවහල් වන බව මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් වැලිකඩ බන්ධනාගාර අධීකාරි තුසිත උඩුවර මහතා දිණමිණට කීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();