Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Politics : අමාත්‍යවරුන් 2ක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි - වසන්ත සේනානායකත් ඒ අතර

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා .

රාජ්‍ය පරිපාලන අපදා කලමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය - රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය - පී. හැරිසන් මහතා 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක මහතා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();