Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්පොකුණුගම මහ විදුහල අපරාජිත තෙවැනි වටයට

අන්තර් පාසල් අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසින් තරග වදින රන්පොකුණුගම මහ විදුහල අපරාජිත තෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔවුන් හමුවේ වැලිවේරිය ක්‍රිස්තුරාජ, මාලඹේ පිරිමි විදුහල සහ බියගම මධ්‍ය මහ විදුහල පරාජයට පත්විය. මේ තරගවලදී කනිෂ්ඨ බණ්ඩාරනායක, විහඟ පියුම්පත්, දුමිඳු යෙහෙන්, තනිඳු ලක්ෂාන් පිත්තෙන් දස්කම් පෑ අතර පවන් වීරසිංහ, අසිඳු රත්නායක, විහඟ සිතුම් සහ හිමංස ගීසර පන්දුවෙන් දස්කම් පෑහ. කනිෂ්ක ඉෂාන් තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දීපාල් සුරසිංහ මහතා කටයුතු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();