Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරසවි ප්‍රවේශයේ ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය ලබන මස 08 වන දා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ සඳහා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූණි.

පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 167,907 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();