Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුඩා කුසුම් බාලිකාවෝ චෙස් ශූරතාව දිනති

ඌව පළාත් පාසල් චෙස් තරගාවලිය පසුගියදා බදුල්ලේදී පැවැත්විණි. එහිදී කනිෂ්ඨ අංශයේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත්වූහ. මේ ක්‍රීඩිකා‍වන්ගේ චෙස් පුහුණුකරු ලෙස ඌව පළාත් ක්‍රීඩා ගුරු උපදේශක රංජිත් දිසානායක මහතා කටයුතු කළේය. ජයග්‍රාහී චෙස් කණ්ඩායම.

ඡායාරූපය - බදුල්ල දිස්ත්‍රික් සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();