Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුංචි පුතෙක් වෙනුවෙන් චාමරගෙන් ඉල්ලීමක්

 චාමර වීරසිංහ යනු අපේ රටේ තාරුණ්‍යෙය් සිත් සූක්‍ෂම සිය හඬට අවනත කර ගත් දක්‍ෂ ගායකයෙකි. 
 
ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ඉතා සංවේදී ඉල්ලීමක් කර තිබුණි. ඒ මේවන විට ඇග පණ නැතිව සිටින පුංචි පුතෙක් වෙනුවෙනි. චාමර සිය ෆේස්බුක් පිටුවේ මෙලෙසින් එම ඉල්ලීමක් කර තිබුණි.
 
 
 
“මේ පුතා අවුරුදු එකාහමාරේ බෙහෙත් එක( කල් ඉකුත් වු)විදීමෙන් පසු ඇග පණ නැති තත්වයට පත්ව ඇත.ඔහුට දැන් අවුරුදු 10 ට වඩා වැඩිය.අම්මා ඔහුව දමා ගිහිනි.තාත්තාටද රිය අනතුරක් වීම නිසා ආබාධිත තත්වයෙන් පසුවෙයි(සුලූ වැඩකරමින් දරුවා සමග ගෙදර හිදී)ඔබ සැමට යම් උදව්වක් කල හැකිනම් ඔවුන්ට පිහිට වෙන්න.ඔවූන් වෙසෙන්නේ බන්ඩාරගම,මස්විල කියන ගමෙහිය.
 
ගාමිනි(දරුවාගේ පියා-0776226911).“

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();