Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සංචාරයක

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදි අරාබියේ සංචාරයක එක්ව සිටි. අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන්ගේ පළමු විදෙස් සංචාරය මෙය වේ.

ඔහු එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේද සංචාරයක නිරත වීමට නියමිතය.

පාකිස්ථානය මේ වන විට පත්ව තිබෙන මූල්‍ය අර්බුදයට සහයක් ලබාගැනීම මෙහි අරමුණ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඔහු එහිදී සෞදි අරාබියේ සල්මන් බින් අබ්දුල් ලා සිස් රජු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සයිද් කුමරුද හමුවීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();