Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට.

Bus_Fare

හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4කින් (4%) බස් ගාස්තු ඉහළ දැමීමට තිරණය කර ඇති බව වාර්තා වේ. අද(19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ කිසිදු වෙනසක් නොවන බවත් එය රුපියල් 12ක් ලෙසට පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();