Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු වොලිබෝල් ශූරතාවලියට රට පුරා සුභ පැතුම්

ආසියානු වොලිබෝල් ශූරතා කුසලාන සංචාරය සදහා රට පුරා සුභ පැතුම් ගෙන යන ප්‍රචාරක රථය මේ දිනවල රටපුරා සංචාරය කරමින් සිටී.

ඩයලොග් ආසිආටා සමාගමේ බ්‍රෝඞ් බෑන්ඞ් සහ ස්ථාවර විදුලි සංදේශ අංශයේ සාමාන්‍යාධිකාරී දිමුතු කුරේ මහතා,ඩයලොග් ආසිආටා සමාගමේ අළෙවි ප්‍රධානී ශමීල් බිෂ්රි මහතා, හිටපු ජාතික ක්‍රීඩකා උදේනි ප්‍රියදර්ශනී පිරිස් මහත්මිය, හිටපු ජාතික ක්‍රීඩක රන්ජිත් ප්‍රේමරත්න මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක මහතා, ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, බස්නාහිර පළාත් සභා සභාපති සුනිල් විජේරත්න මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල සහ පුනර්ජනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ඩයලොග් ආසිආටා සමාගමේ බ්‍රෝඞ් බෑන්ඞ් සහ ස්ථාවර විදුලි සංදේශ අංශයේ ප්‍රධානී නවීන් පීරිස් මහතා, නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();