Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාන් මිල ඉහළට.

Bread,_ Buns_ prices. News _LNC

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීම හේතුවෙන් එම තීරණය ගත් බව සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post පාන් මිල ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();