Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිලියන 50ක් රටට අහිමි කරන ටෙන්ඩර් මගඩියට එරෙහිව ගොනුකළ නඩුව කැඳවීම අදයි.

 court-hammer

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව, ඒ සඳහා අවම ලංසුව ඉදිරිපත්කර ඇති දේශීය සමාගම නොසලකා හැර ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 50ක අලාභයක් සිදුකරමින් චීන සමාගමකට ලබාදීමට කටයුතු කිරීම සහ එම ටෙන්ඩර් පටිපාටියේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ නඩුව කැඳවීම, අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී  අද (03)  සිදුකෙරෙන බව වාර්ථා වේ.

The post බිලියන 50ක් රටට අහිමි කරන ටෙන්ඩර් මගඩියට එරෙහිව ගොනුකළ නඩුව කැඳවීම අදයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();