Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතාලයේ රත්නා STF භාරයේ

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු වන අශාන් කුමාර හෙවත් "රත්නා" පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 32 ක් වු සැකකරු අංක 153, දම්බුව, කොටුගොඩ, ඒකල යන ලිපිනයේ පදිංචි දෑලත් ශෂේන්ද්‍ර අශාන් කුමාර හෙවත් "රත්නා" යන පුද්ගලයෙකු බවටයි පොලිසිය හදුනා ගෙන ඇත්තේ.

සැකකරු සතුව තිබී අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 8යි මිලි ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශ‍යට බාර දී අතැයි ද සදහන්.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();