Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අල්ලස් ගැනීම ඊසි කෑෂ් ක්‍රමයට.

bibery

හොර රහසේ අතින් අතට මුදල් හුවමාරු කරගනිමින් රජයේ ආයතන රැසක සිදුවූ අල්ලස් ගනුදෙනු ඊසි කෑෂ් ක්‍රමය හරහා සිදු කරන බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව සඳහන් වේ. රජයේ ආයතන ගණනාවක් මෙම අල්ලස් ගනුදෙනු එළිපිටම සිදු කරගෙන යන බවටද පොලීසියට තොරතුරු ලැබී  ඇති බවත් මෙම ඊෂි කැෂ් ක්‍රමය ඔස්සේ මුදල් ගනුදෙනු වන නිසා අල්ලස් ගනුදෙනුවල දී අල්ලස් ගන්නන් හෝ දෙන්නන් කොටු කර ගැනීම අල්ලස් වැටලීම් අංශ නිලධාරීන්ට විශාල බාධාවක් සිදු වන බවත් සඳහන් වේ.

කොළඹ පිහිටි දිනපතා මහජනතාවගේ විවිධ රාජකාරි කටයුතු සිදුවන ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව, දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව පමණක් නොව පොලීසිවල ඇතැම් පොලිස් නිළධාරීන් පවා අල්ලස් ගනුදෙනු සඳහා මුදල් ලබා ගන්නේ මෙම ඊෂි කැෂ් ක්‍රමය හරහා බව වැඩිදුරටත් සඳහන් වේ.

The post අල්ලස් ගැනීම ඊසි කෑෂ් ක්‍රමයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();