Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලි කන්දකට යටවී පුද්ගලයෙකු මරුට.

Death
මහියංගණය පොලිස් වසමේ, අක්කර 80 ප්‍රදේශයේදී වැලි ගොඩකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්ථා වේ. මහවැලි ගඟ අසළ කැණිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වැලිගොඩකට යටවී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
වැලිගොඩට යටවිමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා මහියංගණය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතරමෙලෙස මියගොස් ඇත්තේ සොරබොර ජනපදය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

The post වැලි කන්දකට යටවී පුද්ගලයෙකු මරුට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();