Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජැමෙයිකා වේග රැජනට ලන්ඩනයේදී ජයක්

ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජැමෙයිකාවේ වේග රැජන ලෙස හඳුන්වන ෂෙලී ඈන් ෆ්‍රේසර් ලන්ඩනයේ ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගය තත්පර 10.98කින් නිමා කිරීමට සමත්වූවාය. 31 හැවිරිදි මේ කෙටිදුර ධාවන ශූරිය පෙ‍රේදා ලන්ඩනයේ පැවැති මේ තරගයට එක්වූයේ පසුගිය වසරේ අගෝස්තුවේදී සිය පළමු දරු ප්‍රසූතියෙන් පසුව පළමු වතාවටය.

මේ තරගයේ දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ තත්පර 11.04කින් තරගය නිමා කළ අමෙරිකාවේ ඩිසේරියා බ්‍රියන්ට්ය. තත්පර 11.07ක කාලයක් වාර්තා කරමින් තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට ජැමෙයිකාවේ ජොනීලි ස්මිත් සමත්වූවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();