Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 ඔලිම්පික් නිල ලාංඡන එළියට

වසර 2020දී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිල ලාංඡන ඊයේ ටෝකියෝ නුවර පැවති උත්සවයකදී එළි දැක්වුණි. ඔලිම්පික් උළෙල සඳහා නිල් පැහැති ‘මිරයිටෝවා‘ ලෙස නම් කර ඇති ලාංඡනය හා පැරලිම්පික් ක්‍රීඩා උළෙල සදහා රෝස පැහැති ‘සොමෙයිටි‘ ලාංඡනය තෝරා ගෙන ඇත.

ජපාන ව්‍යවහාරය අනුව තෝරාගෙන ඇති මිරයිටෝවා යනු පැහැදිලි අනාගතය යන අරැත ගෙන දේ. ජපානය පුරා ප්‍රාථමික පාසැල් සිසුන් මිලියන 6.5ක් අතුරින් මෙම ලාංඡන දෙක තෝරා ගෙන තිබේ.

ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධායක කමිටු සභාපති යෙෂීරෝ මෝරි මහතා මෙම නිල ලාංඡන එලිදැක්වූ උත්සවයේදී පැවැසූවේ ඔලිම්පික් සියලු දෙනාටම අයිති බැවින් මෙම ලාංචන දෙක ද සියල්ලට අයත් බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();