Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියානුවන්ට දෙන්න සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණය ඉදිරි මැතිවරණයට පෙර

ඉන්දියානුවන් බිලියන බාගයකට පමණ ලබාදීමට සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණය ඉදිරි මැතිවරණයට පෙර ලබාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි කඩිනම් කරයි. එම සංඛ්‍යාව දකුණු අමෙරිකාවේ සම්පූර්ණ ජනගහනයටත් වැඩි ප්‍රමාණයක් බව සඳහන්ය. මෙමගින් එරට දිළිඳුතම ජනතාවගේන් 40%ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.

රක්ෂණ වැඩසටහන පිළිබඳ නිවේදනය කර මාස පහකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රෝහල් සහ රක්ෂණ සමාගම් අතර ඉන්දීය රජය සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මෙය එළැඹෙන අගෝස්තුවේ දී දියත් කිරීමට සැලසුම් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();