Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්පාඤ්ඤයේ සැණකෙළියකදී සිවුදෙනෙකුට බරපතළ තුවාල

ස්පාඤ්ඤයේ සැන්ෆර්මින් තරග සැණකෙළියේ දී පුද්ගලයන් 4 දෙනෙකුට බරපතළ තුවාල සිදු විය. ගවයන් යොදා ගනිමින් සිදුකරන මේ සැණකෙළියේදී ගවයන්ගේ පහරදීමෙන් එම පුද්ගලයන් තුවාල ලබා ඇත.

පසුගිය වසර කිහිපය තුළ ගවයන්ගේ පහරදීමෙන් මරණ 16 ක් වාර්තා වුවූ අතර සැණකෙලියට විරෝධය පළකරමින් ස්පාඤ්ඤයේ ඇතැම් ප‍්‍රදේශවල විරෝධතා ව්‍යාපාර ද පැවැත්වෙන බව විදෙස් පුවත් වාර්තා කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();