Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එච්.අයි.වී වෛරසයට එරෙහිව හාඩර්ඩ්හි මහාචාර්යවරයෙක් එන්නතක් සොයාගනී

මාරාන්තික එච්.අයි.වී වෛරසයට එරෙහිව හාඩර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් එන්නතක් සොයා ගැනීමට සමත් වී තිබේ. " ඉම්බොකොඩෝ" නමින් නම් කර ඇති මෙම එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව සඳහන්ය.

වදුරන් යොදාගනිමින් සිදු කළ පරික්ෂණයකදී වදුරන් තුනෙන් දෙකකට එච්.අයි.වී වෛරසය පරාජය කිරීමට හැකි වී ඇති අතර එච්.අයි.වී ආසාදිත කාන්තාවන් 2600කට මේ එන්නත ලබා දී තිබේ. එහි ප්‍රතිඵල වසර 2021 දී දැක ගත හැකි බව මේ විද්‍යාඥයෝ පවසති. ලොව පුරා එච්.අයි. වී ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 37 කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();