Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් ආ‍යෝජකයන්ට චීනයේ ඒ කොටස් ගනුදෙනුවලට එක්වීමේ රෙගුලාසි ලිහිල් කරයි

විදේශ ආ‍යෝජකයන්‍ට චීනයේ ඒ කොටස් ගනුදෙනුවලට එක්වීමේ රෙගුලාසි ලිහිල් කර ඇති බව

චීන සුරැකුම්පත් නියාමන කොමිසම තම නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. අදාළ සංශෝධිත පනත් කෙටුම්පත අද සිට මහජනතාව වෙත ඉදිරිපත් කර අදහස් විමසනු ඇත.

එම පනතට අනුව, චීනයේ ඒ කොටස් සුරැකුම්පත් ගිණුමක් ස්ථාපිත කර ගනුදෙනු වලට එක් වීමේ අවසර හිමි විය හැක්කේ චීනයේ රැකියාවක නිරත විදේශිකයන්ටත් ඒ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි වන සමාගමේ විදේශයන්හි රැකියාවක නිරත තම සමාගමේ කොටස් හිමි විදේශ සේවකයන්ටත්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();