Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට.

Department _of Examinations - Sri Lanka.

ලබන අගෝස්තු 06 වැනි දා ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත සඳහන් කරයි. එසේ විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු යම් අපේක්ෂකයෙක් වෙතොත් ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ News headline යටතේ බාගත කර ගත හැක.

එසේත් නොමැති නම් පහත දූරකතන අංකවලින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකි.

දූරකත අංක – 0112784208/0112784537/

0113188350/0113140314/071-8323658
ෆැක්ස් අංකය – 011-2784422
මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2268කදී පැවැත්වෙන අතර විභාග අයදුම්කරුවන් 77,323ක් පෙනී සිටීමට නියමිතය. සැප්තැම්බර් 01 වැනි දා දක්වා විභාගය පැවැත්වේ.

The post උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();