Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියෙන්

ජාතික පැරාලිම්පික් කමිටුව මෙරට ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙවත් විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගාවලිය අද නිමාවට පත්වන අතර ජය සංකේත ප්‍රදානය ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදානය සිදු කෙරේ.

ඡායාරූප රංජිත් අසංක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();