Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එම්බාපේගේ තරඟ මුදල් පුණ්‍ය ආයතනයකට

ලෝක පාපන්දු කිරුළ ජයගත් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙකු වූ කිලියන් එම්බාපේ එම තරගාවලියේදී තමන් උපයාගත් සියලුම මුදල් පුණ්‍ය ආයතනයක අරමුදලකට බැර කිරීමට තීරණය කර තිබේ.

ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් සහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස  දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක්  (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.

Premiers de Cordee නම් සංගමයට මෙම මුදල් පරිත්‍යාග කිරීමට නියමිත අතර එම සංගමය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු  ලබන සංවිධානයකි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();