Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති මංගල ජනාධිපති පරීක්ෂණ කොමිසමට.

Minister_Mangala_Samaraweera

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්,  ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව පැවසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැමිණ ඇතැයි සඳහන් වේ. මිහින් ලංකා සමාගමේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාලව එම සමාගම ආරම්භ කරන සමයේ එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඒ පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මෙලෙස කොමිසම වෙත කැඳවා ඇත.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මංගල සමරවීම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මිහින් ලංකා සමාගම ආරම්භ කරන අවස්ථාවේදී ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ තමන් බවත් ඒ අනුව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි බවත්ය.

The post ඇමති මංගල ජනාධිපති පරීක්ෂණ කොමිසමට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();