Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 20කට පසු ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන්

වසර විස්සකට පසුව ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන් වාර ආරම්භ කර ඇත.

ඉතියෝපියානු ගුවන් සමාගම සඳහන් ‘සාමයේ පක්ෂියා‘ ලෙස මෙම යානය හදුන්වා දී ඇත.

දෙරට අතර වසර ගණනාවක සිට පැවති මතභේද සමථයකට පත්කිරිමට බලධාරින් තීරණය කළේය.

ඒ අනුව ඥාතීන් සහ මිතුරන් හමුවීමට සිවිල් වැසියන්ට අවස්ථාව හිමිවිය.

ගමන ආරම්භ වීමට පෙර විනාඩියක කාලයක් මඟීන් ගීත ගායනා කරමින් නර්තනයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();