Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන රාත්‍රිය හෙට රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනියෙන්

40 වැනි වරට පැවැති ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ප්‍රදානෝත්සවය හෙට (8) රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනීය ඔස්සේ ප්‍රචාරය වෙයි. ශ්‍රී ලංකාවේ නැගී එන පාසල් ක්‍රිකට් තරු හා අති දක්ෂ ක්‍රිකට් කණ්ඩායම්වලට මෙම සම්මාන ප්‍රදානොත්සවයේදී සම්මාන පිරිනැමුණි. එමෙන්ම විචිත්‍රවත් විශේෂාංග රැසකින් මෙම සම්මාන ප්‍රදානෝතසවය අලංකාරවී තිබිණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();