Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලැබ්‍රෝයි තවදුරටත් තේරීම් කමිටු සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට තව දුරටත් ග්‍රෙහැම් ලැබ්‍රෝයි මහතාට අවස්ථාව ලැබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාගේ නිලකාලය මේ මස 15 වැනිදා නිමාවට පත්වූ අතර තවදුරටත් එම තනතුරෙහි කටයුතු කිරිමට ඔහුට ඇරියුම් කර ඇති බවත්, ඒ සඳහා ලැබ්‍රෝයි මහතා එකඟවී ඇති බවත් වාර්තා වෙයි.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ඉදිරියේදි නම් කෙරෙනු ඇතැයි ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();