Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෑන්ස් ජූරි සභික ක්‍රිස්ටන් රතු පලස මත දී සපත්තු ගලවා අතට ගනී

කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස මත ගමන් කරමින් සිටි ක්‍රිස්ටන් ස්ටුවට් රතු පලස මත එක් වරම නතර වී තම සපත්තු ගලවා අතට ගෙන නිරුවත් දෙපයින් ගමන් කරන්නට වූවාය.

සංවිධායකවරුන් විසින් ජූරි සාමාජිකයින්ට අඩි උස සපත්තු පලඳින ලෙස දැනුම් දී හෝ ඔවුන්ට එම අඩි උස සපත්තු සපයා ඒවා පැලඳීමට බල කිරීම නිසා ඊට විරෝධය දක්වමින් මෙසේ හැසිරෙන්ට ඇතැයි මාධ්‍ය පවසයි.

කෙසේ වුවත් රතු පලස මත ඉදි කර තිබූ පියගැට පෙළ බොහෝ තරු වලට බාධාවක් වී තිබූ බව මෙම උළෙල වාර්තා කළ මාධ්‍ය සඳහන් කර තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();