Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ සියලු ගම්මානවලට විදුලිය

 ඉන්දියාවේ සියලු ගම්මානවලට විදුලි බලය ලබා දී තිබෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මනිපූර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වෙත විදුලිය ලබාදීමත් සමඟ මේ ජයග්‍රහණය අත්පත් කර ගත් බව එම නිවේදනයේ සඳහන් වේ.

එම ගම්මානයේ නිවාසවලින් 10% කට මෙන්ම පොදු ගොඩනැගිලි සියල්ලටම විදුලිය ලබා දී තිබේ. මේ වන විට ඉන්දියාවේ 600,000 කට ආසන්න ගම්මාන සියල්ලටම විදුලි සම්බන්ධතාව ලබා දී අවසන් බව මෝදි පවසයි. එය ආසියාවේ තුන් වැනි විශාලතම ආර්ථිකය ලබා ගත් ජයග්‍රහණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දියාවේ මිලියන 200 ක පමණ පිරිසක් තවමත් සිටින්නේ අඳුරේ බව ලෝක බැංකුව පෙන්වා දෙයි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();