Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොමර්ෂල් බැංකුවේ ATM කාඩ්පත් හෙට සිට අවලංගුයි මෙන්න එයට හේතුව

ATM කාඩ්පත් කියන්නේ අද කාලේ වෙද්දි නැතුවම බැරි දෙයක් වෙලා. එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවලදී මේ ATM කාඩ්පත් යොදා ගැනීම අපිට දැකගන්න පුලුවන්

ලංකාවේ බොහෝම ජනප්‍රියම බැංකු ATM කාඩ් පත් තමයි කොමර්ෂල් බැංකු ATM කාඩ් පත්.. කොහොම උනත් හෙට ඉදන් මේ කාඩ් පත් ATM  යන්ත්‍ර හරා භාවිතයට ගන්න බැරි බව තමයි අපට දැනගන්න ලැබුනේ.

මේ පිළිබඳව කොමර්ෂල් බැංකුව තම පාරිභෝගිකයන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීලා තිබෙනවා..

එම පණිවිඩයට අනුව හෙට එනම් මැයි මස 18 වනදා රාත්‍රී 11.00 සිට 19 වන දින උදෑසන 4.30 දක්වා මෙම කාඩ්පත් භාවිතය නවතා දමා තිබෙනවා. එයට හේතුව ලෙස දක්වා තිබුනේ ATM කාඩ්පත් සම්බන්ධ කරන විද්‍යුත් පද්දතියේ සිදුකරන අලුත්වැඩියාවක් බවයි.. කෙසේ වෙතත් මැයි 19 දින උදෑසන 4.30 සිට ATM කාඩ්පත් යලි සුපුරුදු පරිදි භාවිතා කල හැක බව දන්වා සිටිමු .

32699961_2106907922919766_4662184482957164544_n



from Gossip Lanka News & Video https://ift.tt/2InsgeU
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();