Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හයිපො ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් දකුණට

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ‘හයිෆො ඔක්සිජන්’ යන්ත්‍ර කරාපිටිය හා මාතර රෝහල්වලට කඩිනමින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම රෝහල්වල ළමා රෝග විශේඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට නියමිතය.

වැඩි වේගයකින් හා පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබදීමට මෙම යන්ත්‍ර අත්‍යවශ්‍ය වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();