Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි - 15 ක් අතුරුදන්

ඉන්දියාවේ - ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළී 15 දෙනෙකු අතුරුදන්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ආන්ද්‍රා ප්‍රදේශය හරහා ගලා බසින ගොඩවරී නැමති ගංඟාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසකුයි මෙම අනතුරට මුහුණදී ඇත. 

අදාළ ධීවර යාත්‍රාවේ පුද්ගලයින් 25 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();